තාක්ෂණය සඳහා විද්‍යාව 

SFT නම්
ප්‍රසාත් වික්‍රමසිංහ

 ඔබ අපගේ SFT පන්තිය තෝරා ගත යුත්තේ ඇයි?

වැඩිම A,B සමාර්ථ බිහිකළ ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන පන්තිය වීම.

සියලු විෂය කොටස් ආවරණය.

පෙරහුරු විභාග සම්මන්ත්‍රණ පැවැත්වීම.

සම්ප්‍රදායික tutorial ක්‍රමයෙන් බැහැරව විශේෂ පාඩම් කිරීමේ ක්‍රම.

දැනුම මෙන්ම මනා විනයක් ඇති දරු පරපුරක් බිහි කිරීම.

short notes + day to day + tutes + papers සංකල්පය හදුන්වා දීම.

ඔබේ ගුරුවරයා 

Prasad Wikramasinghe

Prasad Wikramasinghe

The tutor

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 10 ක් ලබාගෙන ඉහලින් සමත් වූ සිසුවෙකු වීම. මාතර රාහුල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වීම.ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා තම ප්‍රථම උපාධිය මාතර රුහුණු විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමට සමත් වීම. විශ්වවිද්‍යාලයේදී zoodohgy, Pysics, Chemistry, යන ප්‍රධාන විෂයන්ද CLC, CIT, ACCIT යන අමතර පාඨමාලාද හදාරා තිබේ.රජයේ පාසලක විෂය භාර ආචාරවරයෙකු හා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස සේවය කිරීම.දැනට උසස් පෙළ තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට වැඩිම සිසුන් පිරිසකට උරුමකම් ලද එකම ගුරුවරයා වීම. 

2026 උසස් පෙළ දරුවනේ ඔබට විභාගයට තව 

231
Days
16
Hours
41
Minutes
04
Seconds

පාඩම් කරන්න, මහන්සි වෙන්න, සරසවි සිහිනය සැබෑකරගන්න.

frequently asked questions

දරුවන්ගේ නිපුණතා සංවර්ධනය වන අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නැගීම තුලින් රටේ ආර්ථික බලගැන්වීමට අත්වැලක් වන අතර,විශ්වයට ගැලපෙන මානව සම්පතක් බිහි කිරීමේ අපේක්ෂාවන් ඉටු වන්නේය.ඒ සදහා මේ වන විට ක්‍රියාත්මක වන විභාග ගත කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුය.ඒ අනුව නවීන තාක්ෂණයත් සමග ගොඩනැගෙන ආකාරයෙන් අධ්‍යාපනයේ නව හැරවුමක් ඇති කරමින් උසස් පෙල සදහා තාක්ෂණවේදය විෂය ධාරාව හදුන්වා දෙන ලදි.

Contact US

Facebook

Follow us on Facebook for educational updates, events, and community discussions.

Follow

YouTube

Subscribe to our YouTube channel for lessons, tutorials, and expert insights.

Subscribe

TikTok

Join us on TikTok for bite-sized learning tips, fun facts, and educational content.

Follow

Email

Contact us via email for academic support, inquiries, or collaboration opportunities.

info@sftthaksalawa.com

Phone

Call us directly for quick guidance or help with your learning journey.

0776263631